BREAKING NEWS
Showing posts with label internet. Show all posts
Showing posts with label internet. Show all posts

Saturday, April 26, 2014

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් තත්පරයට MB 100 අධිවේගී FTTH බ්‍රොaඩ්බෑන්ඩ්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තත්පරයට මෙගා බයිට්‌ස්‌
100 අධිවේගී FTTH බ්‍රොaඩ්බෑන්ඩ් සේවා හඳුන්වා දෙයි


දේශයේ ජාතික තොරතුරු සංනිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට බ්‍රොaඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප්‍රධාන වෙළෙඳපොළ ආවරණය කරමින් දිවයින තුළ ප්‍රථම FTTH බ්‍රොaඩ්බෑන්ඩ් සේවා ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, දිවයිනේ ප්‍රධාන සන්නිවේදන යටිතල පහසුකම් ජාල ක්‍රියාකරු වශයෙන්, FTTH තාක්‍ෂණය ඔස්‌සේ ඉතා අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් සේවා හඳුන්වාදුන් විට මහල් රාශියකින් සමන්විත ගොඩනැඟිලි ඇතුළු නිවාස, ව්‍යාපාර, රාජ්‍ය අංශය, ප්‍රවාහකයින් සහ අන්තර්ජාල සැපයුම්කරුවනට තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 ලබාගත වේගයකින් අන්තර්ජාලයට පිවිසිය හැකි බව සමාගම විශ්වාස කරයි.

FTTH තාක්‍ෂණය පාදක කරගත් බ්‍රොaඩ්බෑන්ඩ් සේවා සහ Peo TV මගින් හයි ඩෙෆsනිෂන් ටෙලිවිෂන් සේවා වාණිජමය වශයෙන් පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට පෙර නාරාහේන්පිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් කාර්යාලයේදී ප්‍රථම වරට එහි සභාපති ලලිත් වීරතුංග මහතාට සහ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 වාර්තාගත වේගයකින් ප්‍රදර්ශනය කරනු ලැබීය.

FTTH සබඳතා මගින් වෙබ් මාස්‌ටර්, වෙබ් චෑම්ප් සහ වෙබ් ලයිෆa ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රොaඩ්බෑන්ඩ් පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 බාගත වේගයක්‌ද වෙබ් ෆeඩ්ලි, වෙබ් සර්ෆර් සහ වෙබ්ප්‍රොa පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස්‌ 50 බාගත වේගයක්‌ද සපයන අතර දැනට සපයනු ලැබ ඇති Peo Tv පැකේජ සඳහා HD නාළිකා සපයනු ඇත.

මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොව ජයග්‍රහණය කිරීමට බලගන්වන පුරවැසියන් නිර්මාණය කරන සහ ඔවුනට වඩාත් යහපත් අනාගතයක්‌ සඳහා දොරගුළු විවෘත කරන යතුර තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය බවත් වසර 150 කට වැඩි සේවා කාලයක්‌ සහිත දිවයිනේ පුරෝගාමී විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙවැනි තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් නිසැකයෙන්ම රටේ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ආධාරවනු ඇති බවටත් විශ්වාසය පළ කළේය. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවද රටේ සියලු ජනතාවට උසස්‌ ජීවන තත්ත්වයක්‌ ලබාදීමයි. විදුලි සංදේශ ක්‍ෂේත්‍රය ප්‍රාසාංගික හා සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයට පමණක්‌ නොව අධ්‍යාපනික අරමුණු සඳහාද අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිදුවන්නා වූ මෙම සියලු සංවර්ධනයන් ශ්‍රී ලංකාවට දැනුම පිළිබඳ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වීමට සහාය වන බැවින් මෙරට අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සුබ පතන බවත් වීරතුංග මහතා පැවසීය.

රටක යටිතල පහසුකම් ජාලය එහි අතිශයින්ම වැදගත් වත්කමක්‌ වන බැවින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනිSමට එය උපයෝගි කරගතයුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසීය. අද ලොව වටා දත්ත සඳහා පවතින ඉල්ලුම වර්ධනය වෙමින් පවතී. ඇතැම් විට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කර්මාන්තය ගෝලීය ආර්ථිකය තුළ වේගවත්ම පරිවර්තනයක්‌ අත්විඳින්නක්‌ විය හැකිය. රටතුළ සංවර්ධනයක්‌ ඇතිවෙමින් පවතින මෙවැනි අවධියක කර්මාන්තමය මට්‌ටමේ සංවර්ධනයකට ශ්‍රී ලංකා ටෙලිකොම්හි සක්‍රීය දායකත්වය බෙහෙවින්ම අවශ්‍ය කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම FTTH තාක්‍ෂණ ව්‍යාප්ත කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක්‌ වෙතැයි විශ්වාස කරන බව අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.

සංස්‌කරණය -
අසෝක වන්නිආරච්චි - Divaina.com


SLT Launches Revolutionary 100 Mbps FTTH Ultra-Fast Broadband in Sri Lanka. (Sri Lanka Telecom)

Thursday, April 17, 2014

SLT inaugurates S.Asia’s 1st Submarine Cable Depot and SEA-ME-WE 5 undersea cable’s full landing station construction in Sri Lanka


SLT will build, operate and manage the cable depot in Sri Lanka as a joint venture with a Singapore based cable ship company in Hambantota port.

SLT starts construction work on global project, SEA-ME-WE 5 undersea cable system’s full landing station in Matara, Sri Lanka.

SLT to adopt the latest state-of-the-art 100 Gbps technology
Sri Lanka will be the most preferred destination in the region for BPO and Data Center operations.

Sri Lanka Telecom (SLT), the National ICT Solutions Provider is proud to announce that it has been given the opportunity to build, operate and manage South Asia’s first state-of-the-art Submarine Cable Depot in Magampura Mahinda Rajapaksa Port (MMRP) at Hambantota. As a token of the company’s appreciation and gratitude to His Excellency Mahinda Rajapaksa the President of the Democratic Socialist Republic of Sri Lanka, for his guidance and support towards achieving this significant milestone for Sri Lanka, the company presented him with an appreciation plaque at the Carlton House at Tangalle recently. The presentation ceremony was attended by several VIPs including Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunications and IT, Hon. Dullas Alahapperuma – Minister of Youth Affairs and Skills Development and Hon. Namal Rajapaksa – Member of Parliament. Representing SLT, Mr. Nimal Welgama – Chairman, Mr. Jayantha Dharmadasa – Director, Mr. Shameendra Rajapaksa – Director, Mr. Lalith De Silva - Group Chief Executive Officer as well as senior officials of SLT were also present at the occasion.



His Excellency Mahinda Rajapaksa the President of the Democratic Socialist Republic of Sri Lanka receiving the token of appreciation from Chairman-SLT, Nimal Welgama and Group CEO-SLT, Lalith De Silva at the Carlton House at Tangalle recently. Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunications and IT, Director-SLT, Shameendra Rajapaksa, Chief Network Officer of SLT, Priyantha Fernandez (right), Deputy Chief Network Operation Officer of SLT, P. W. Sarath (2nd from left) and DGM-International NW Planning & NW Synergy of SLT, M.G.S.S.M.Bandara (left) also in the picture.

SLT will operate the cable depot in Sri Lanka as a joint venture with a Singapore based cable ship company which is a ship service provider for SEAIOCMA (South East Asia & Indian Ocean Cable Maintenance Agreement). This opportunity was realized as a result of a free port policy declaration and tax concessions offered by the GOSL for MMRP operations at Hambantota.

SEAIOCMA is the international consortium for maintaining the undersea cables. Sri Lanka is an important destination where multiple cable systems are already in operation passing the country. Sri Lanka will be the only Submarine Cable Depot in the South Asian region. Prior to this initiative, Singapore was overlooking the Submarine Cable Depot to facilitate international cable systems. Through this operation in the South Asian region, SLT believes in the possibility of bringing in foreign currency to strengthen the country’s economy in the future.

Magampura Mahinda Rajapaksa Port at Hambantota has been selected to set up a submarine cable depot by the cable consortium with the participation of a number of countries and Sri Lanka will facilitate the cable maintenance ship berth and warehouse facility. SLT has already commenced on the construction work of its Submarine Cable Depot in Hambantota and SEA-ME-WE 5 cable landing station in Matara.

SLT recently announced its partnership of the new SEA-ME-WE 5 undersea submarine cable system expecting to increase by tenfold its international bandwidth capacity for the future requirements of the country as well as the South Asian region. With this global initiative, SLT will further strengthen its position as the only ICT solutions provider in the country having multiple global connectivity options with a gigantic bandwidth capacity that is adequate to cater to the requirements for more than 25 years ahead. This futuristic project is in collaboration with the country's vision for the future to empower the ICT super highway, towards becoming the Wonder of Asia. The SEA-ME-WE 5 project which was commenced with the partnership of 15 global operators has designed a future-ready network that can initially supply more than 24 Terabits per second capability.

Considering the network design, the consortium has identified Sri Lanka to be the location; especially the southern part of Sri Lanka, as a strategic and most suitable location to terminate the cable in between Singapore and Europe (via Saudi Arabia). Although the other Submarine cables land in Colombo (through a branch from the main cables), the landing of SEA-ME-WE 5 cable at this location is strategically the best as it is located in the middle of the system which provides the least latency for signal transmission. While addressing the matters raised by the consortium, SLT selected a location at Browns Hills, Matara to establish the full cable landing station. Landing this international cable at Matara will be a key milestone as well as a landmark for the telecom industry of Sri Lanka as well as the whole country. The SEA-ME-WE 5 submarine cable system will further enhance the uninterrupted connectivity to the world since any redundancies of the existing submarine cable systems (SEA-ME-WE 3 and SEA-ME-WE 4) can be routed through SEA-ME-WE 5 cable system.

The new cable system will enable Sri Lanka to leverage on its strategic marine geographical location in achieving the country’s strategic goals. Moreover this global project will have a positive impact on the overall growth of the country’s economy. On the economic front, a high speed broadband environment will encourage higher GDP, enhanced exports, increased productivity, inward migration and modernizing of other sectors. At all micro and macro-economic levels, it will reduce transaction costs, increase market coverage and competitiveness and create significant opportunities for job creation and income generation. In addition, it will foster economic growth and development through affordable, reliable and seamless global communications.  This initiative will be one of the key enablers in achieving the move towards an inclusive digital economy and a SMART Sri Lanka.

High bandwidth connectivity to information will further unleash multiple benefits for users in the future including high speed, quality and reliability, superior broadband access, private business networking, interactive entertainment services, voip services, distance learning, backhaul capacity for wholesale business with competitive prices and minimal disruption to services leading towards a significantly enhanced customer experience.

The SEA-ME-WE 5 submarine cable system, spanning approximately 20,000 km, will offer a POP to POP solution from Singapore, all the way to Europe via France and Italy. It connects 17 countries altogether, serving as the new platform for future business ICTs. The SEA-ME-WE 5 cable system which is scheduled to commence operations by early 2016 is designed to provide upgradeable transmission facilities by adopting the latest state-of-the-art 100 Gbps WDM coherent technology. When fully loaded, the SEA-ME-WE 5 cable system would be able to carry 24,000 Giga bits per second (24 Tera bits per second); the equivalent of transmitting around 4800 high-definition movies every second.
source : slt 

ශී‍්‍ර ලංකා ටෙලිකොම් දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී ඉදිකෙරේ


ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී සහ සී-මී-වී 5 ගෝලීය මුහුදු සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය මාතරදී ඉදිකිරීම් අරඹයි.
ඒ අනුව ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට දකුණු ආසියාවේ ප‍්‍රථම අති නවීන මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකර මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසි ඇති බව එම සමාගම පවසයි.
ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වන්නා වූ විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මේ පියවර සඳහා ජනාධිපතිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් සමාගමේ කෘතවේදීතාව පළකිරීමට පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා වෙත සමරු ඵලකයක් පිළිගැන්විණි.
විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම නියෝජනය කරමින් එහි සභාපති නිමල් වෙල්ගම, අධ්‍යක්‍ෂවරුන් වන ජයන්ත ධර්මදාස සහ ෂමීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙහිදී අග්නිදිග ආසියාවේ සහ ඉන්දියානු සාගරයේ සංදාම නඩත්තු ගිවිසුම සඳහා නැව් සේවා සැපයුම්කරු වන, සීමාසහිත ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් පෞද්ගලික සමාගමත් සමඟ එක්ව සංදාම තොට කටයුතු කි‍්‍රයාත්මක කරනු ඇත. ශී‍්‍ර ලංකා රජය විසින් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ සංදාම තොට සඳහා නිදහස් තොටුපොළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් බදු සහනත් නිසා මෙම අවස්ථාව උදාකරගත හැකි විය.
අග්නිදිග ආසියා සහ ඉන්දියානු සාගර සංදාම නඩත්තු ගිවිසුම යනු මුහුදු සංදාම නඩත්තු කරනු ලබන ජාත්‍යන්තර සුසංධානයකි. රට පසුකර යන බහුවිධ සමුද්‍රස්ථ සංදාම පද්ධති ගණනාවක් දැනටමත් කි‍්‍රයාත්මක වන ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන ශී‍්‍ර ලංකාව, අග්නිදිග ආසියාවේ එකම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය වේ. මෙම පියවරට පෙර සිංගප්පූරුව ද ජාත්‍යන්තර සංදාම පද්ධතිවලට පහසුකම් සපයනු පිණිස මුහුදු සංදාම තොටක් අධීක්‍ෂණය කර ඇත. මෙම සංදාම පද්ධතිය දකුණු ආසියානු කලාපයේ කි‍්‍රයාත්මක වුව ද එයට අනාගතයේ දී රටේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස විදේශ විනිමය ගෙන ඒමට හැකිවෙනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.
රටවල් ගණනාවක සහභාගිත්වයෙන් යුත් සුසංධානය විසින් ප‍්‍රධාන මුහුදු සංදාම තොටක් පිහිටුවීම සඳහා හම්බන්තොට, මාගම්පුර මහින්ද රාජපක්‍ෂ සංදාම තොට තෝරාගෙන ඇත. එහි සංදාම නඩත්තු සේවා නෞකා නැංගුරම් ලෑමට හා ගබඩා පහසුකම් සඳහා ලංකාව පහසුකම් සලස්වනු ඇත. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දැනටමත් හම්බන්තොට මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය සහ මාතර සී-මී-වී 5 සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. 
රටේ මෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ අනාගත අවශ්‍යතාව සඳහා ජාත්‍යන්තර පුළුල් කලාප සබඳතා ධාරිතාව දස ගුණයකින් වැඩිකිරීමේ අපේක්‍ෂාවෙන් සී-මී-වී 5 නව මුහුදු සංදාම පද්ධතියේ හවුල්කාරිත්වය පිළිබඳ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෑතකදී නිවේදනය කළේය. මෙම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියත් සමඟ වසර විසි පහකටත් වැඩිකාලයක් ඉදිරියට ඇතිවන්නාවූ අවශ්‍යතාවලට පහසුකම් සැපයීමට ප‍්‍රමාණවත් පුළුල් කලාප ධාරිතාව සමඟ බහුවිධ ගෝලීය සබඳතා සපයනු ලබන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම රටේ එකම තොරතුරු සන්නිවේන තාක්‍ෂණ සැපයුම්කරු වශයෙන් තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.
අනාගතයට ගැළපෙන මෙම ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකාව, ආසියාවේ ආශ්චර්ය කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සුපිරි අධිවේගී මාවතක් බලගැන්වීමේ රටේ දැක්මට සමඟාමීව සිදු වනු ඇත. ගෝලීය සන්නිවේදන කි‍්‍රයාකරුවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ සී-මී-වී 5 නව මුහුදු සංදාම ව්‍යාපෘතිය තත්පරයට ගිගා බයිට්ස් 24ට වැඩි සැපයුම් හැකියාවකින් සමන්විත අනාගතයට සූදානම් ජාලයකින් නිර්මාණය වේ.
ජාල නිර්මාණයට අනුකූලව සිංගප්පූරුව සහ යුරෝපය අතර (සවුදි අරාබිය හරහා) සංදාම කෙළවර කිරීමට සුදුසුම ස්ථානය ශී‍්‍ර ලංකාවේ දකුණු ප‍්‍රදේශය බව අදාළ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. වෙනත් සංදාම පද්ධති ශාඛාවක් මඟින් සම්බන්ධ වන අතර ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථාන කොළඹ සහ ගල්කිස්ස ප‍්‍රදේශවල ස්ථාපනය කර ඇතත් සී-මී-වී 5 සංදාම පද්ධතියට ශී‍්‍ර ලංකාව ඍජුවම සම්බන්ධ වන්නේ මාතරදී ඉදිකෙරෙන ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය හරහායි. එමෙන්ම සී-මී-වී 5 පද්ධතියේ මධ්‍යයට වන්නට මෙම මාතර මධ්‍යස්ථාන පිහිටුවීම නිසා සංඥා සම්පේ‍්‍රෂණයේ දී උපාය මාර්ගික වශයෙන් බෙහෙවින්ම වැදගත් වේ. සුසංධානයේදී ආමන්ත‍්‍රණය වූ කරුණු අනුව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය ලෙස මාතර බ‍්‍රවුන්ස් හිල් තෝරාගෙන ඇත.
නව සංදාම පද්ධතිය ශී‍්‍ර ලංකාවට තම උපාය මාර්ගික අරමුණු ඉෂ්ට කරගැනීමෙහිලා භූගෝලීයමය වශයෙන් කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වැදගත් වේ. තවද දිවයිනේ සමස්ත ආර්ථික වර්ධනයට මෙම ගෝලීය ව්‍යාපෘතියෙන් ධනාත්මක බලපෑමක් ඇති කරයි. ආර්ථිකමය වශයෙන් සලකා බලන විට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් වාතාවරණය රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට, අපනයන හා ඵලදායිතාවයේ වර්ධනයට මෙන්ම අනෙකුත් අංශවල නවීකරණයටත් හේතු වනු ඇත. එමඟින් ඉතා විශාල ව්‍යාපාරවල මෙන්ම කුඩා ව්‍යාපාරයන්හිද ගනුදෙනු පිරිවැය පහත බසින අතර වෙළෙඳපොළ තරගකාරිත්වය වර්ධනය වී රැකියා සඳහා මෙන්ම ආදායම උපදවා ගැනීම පිණිස බෙහෝ අවස්ථා උදාවනු ඇත. මීට අමතරව මිල පහසු විශ්වාසනීය අඛණ්ඩ සන්නිවේදන සබඳතා රටේ ආර්ථික සංවර්ධනය දිරිමත් කරයි.
පාරිභෝගික අත්දැකීම් සැලකිය යුතු අන්දමින් වර්ධනය කිරීමට මඟපෙන්වන අධිවේගී, උසස් ගුණාත්මක භාවයකින් යුත් විශ්වසනීය සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් ප‍්‍රවේශ, පෞද්ගලික ව්‍යාපාරික ජාලයන්, අන්තර් කි‍්‍රයාකාරි ප‍්‍රාසාංගික සේවාවන්, දුරස්ථ අධ්‍යාපනය සහ තරගකාරි මිලට තොග විකුණුම් ව්‍යාපාර සඳහා බැක්හෝල් ධාරිතාව සැපයීම සහ බාධා අවම සේවාවන් සැපයීම ඇතුළුව තොරතුරු සඳහා පුළුල් කලාප සබඳතා අනාගතයේදී පාරිභෝගිකයන්ට සපයන්නා වූ බහුවිධ ප‍්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරනු ඇත. ආසන්න වශයෙන් කිලෝ මීටර් 20,000ක් විහිදෙන සී-මී-වී 5 අති නවීන මුහුදු සංදාම පද්ධතිය සිංගප්පූරුවේ සිට ප‍්‍රංශය සහ ඉතාලිය හරහා යුරෝපයට POP විසඳුම් ලබාදෙනු ඇත. එය අනාගත ව්‍යාපාරික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය සඳහා පොදු ප‍්‍රතිපත්තියක් අනුව කටයුතු කරමින් රටවල් 17ක් එකිනෙකට සම්බන්ධ කරයි. 2016 මුල් භාගයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත  සී-මී-වී 5 මුහුදු සංදාම පද්ධතිය තත්පරයට ගිගා බයිට්ස් 100 අති නවීන තාක්‍ෂණය උපයෝගි කරගනිමින් උසස් තත්ත්වයේ සම්පේ‍්‍රෂණ පහසුකම් සැපයීම පිණිස නිර්මාණය කර තිබේ. සම්පූර්ණයෙන් ම නිම වූ පසු සී.මී.වී 5 පද්ධතියට තත්පරයට ගිගා බයිට්ස් 24,000ක් හෙවත් තත්පරයට ටෙරා බිට්ස් 24ක වේගයකින් කි‍්‍රයාත්මක වනු ඇත. එය සෑම තත්පරයකට ම high definietion movies 4,800ක් සමීපේ‍්‍රෂණය කිරීමේ වේගයට සමානය.

Source : http://sinhala.news.lk/fetures/item/353-2014-04-02

Tuesday, March 11, 2014

Google to provide WiFi internet to the world by Project Loon

Balloon Powered Internet everyone in hole word without interruption ?
Target is providing a cost effective internet for all ..

As two-thirds of the world’s population does not yet have internet access, google’s ‘project loon‘ – a network of balloons traveling on the edge of space – is designed to connect people in rural and remote areas, helping fill coverage gaps, and bringing people back online after natural disasters.
floating high in the stratosphere – twice as high as airplanes and the weather – the ‘project loon balloons’ are carried around the earth by winds and they can be steered by rising or descending to an altitude with winds moving in the desired direction. people connect to the network using a special internet antenna attached to their building. the signal bounces from balloon to balloon, which then provides a connection back down on earth.

Introducing the Google Loon Project.


The Loon Technology




Project Loon balloons travel approximately 20 km above the Earth’s surface in the stratosphere. 

Winds in the stratosphere are stratified, and each layer of wind varies in speed and direction. Project Loon uses software algorithms to determine where its balloons need to go, then moves each one into a layer of wind blowing in the right direction. By moving with the wind, the balloons can be arranged to form one large communications network.

The inflatable part of the balloon is called a balloon envelope. A well-made balloon envelope is critical for allowing a balloon to last around 100 days in the stratosphere. Loon’s balloon envelopes are made from sheets of polyethylene plastic, and they measure fifteen meters wide by twelve meters tall when fully inflated. When a balloon is ready to be taken out of service, gas is released from the envelope to bring the balloon down to Earth in a controlled descent. In the unlikely event that a balloon drops too quickly, a parachute attached to the top of the envelope is deployed.



HOW LOON CONNECTS
















Sunday, January 5, 2014

How to chat without internet ?

An android software that you can do SMS chat without internet connection invented in Sri Lanka.
ඉන්ටර්නෙට් නැතුවත් වැඩ කරන SMS Chat ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය
This software launched with good finish in android technology which is wide and fast improving field in new wold of communication.
මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කළ පසු භාවිතය සඳහා ඉන්ටර්නෙට් අවශ්‍ය නැත. එම නිසා ඔබ ඕනෑම ප්‍රදේශයක සිටින විටදී චැට් කිරීම දිගටම කළ හැකිය. මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කළ පසු රෙජිසටර් විය යුතුය ඉන් පසු ඔබට ඕනෑතරම් චැට් කිරීම කළ හැකිය.

You cab download it from here,
 
Copyright © 2014 ikman.lk | Web Hosting Web Design and Domain Services in Sri Lanka Shared by WpCoderX