ඉන්ටර්නෙට් නැතුවත් වැඩ කරන SMS Chat ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය
This software launched with good finish in android technology which is wide and fast improving field in new wold of communication.
මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කළ පසු භාවිතය සඳහා ඉන්ටර්නෙට් අවශ්‍ය නැත. එම නිසා ඔබ ඕනෑම ප්‍රදේශයක සිටින විටදී චැට් කිරීම දිගටම කළ හැකිය. මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කළ පසු රෙජිසටර් විය යුතුය ඉන් පසු ඔබට ඕනෑතරම් චැට් කිරීම කළ හැකිය.
You cab download it from here,

Post a Comment