BREAKING NEWS

Thursday, April 17, 2014

SLT inaugurates S.Asia’s 1st Submarine Cable Depot and SEA-ME-WE 5 undersea cable’s full landing station construction in Sri Lanka


SLT will build, operate and manage the cable depot in Sri Lanka as a joint venture with a Singapore based cable ship company in Hambantota port.

SLT starts construction work on global project, SEA-ME-WE 5 undersea cable system’s full landing station in Matara, Sri Lanka.

SLT to adopt the latest state-of-the-art 100 Gbps technology
Sri Lanka will be the most preferred destination in the region for BPO and Data Center operations.

Sri Lanka Telecom (SLT), the National ICT Solutions Provider is proud to announce that it has been given the opportunity to build, operate and manage South Asia’s first state-of-the-art Submarine Cable Depot in Magampura Mahinda Rajapaksa Port (MMRP) at Hambantota. As a token of the company’s appreciation and gratitude to His Excellency Mahinda Rajapaksa the President of the Democratic Socialist Republic of Sri Lanka, for his guidance and support towards achieving this significant milestone for Sri Lanka, the company presented him with an appreciation plaque at the Carlton House at Tangalle recently. The presentation ceremony was attended by several VIPs including Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunications and IT, Hon. Dullas Alahapperuma – Minister of Youth Affairs and Skills Development and Hon. Namal Rajapaksa – Member of Parliament. Representing SLT, Mr. Nimal Welgama – Chairman, Mr. Jayantha Dharmadasa – Director, Mr. Shameendra Rajapaksa – Director, Mr. Lalith De Silva - Group Chief Executive Officer as well as senior officials of SLT were also present at the occasion.



His Excellency Mahinda Rajapaksa the President of the Democratic Socialist Republic of Sri Lanka receiving the token of appreciation from Chairman-SLT, Nimal Welgama and Group CEO-SLT, Lalith De Silva at the Carlton House at Tangalle recently. Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunications and IT, Director-SLT, Shameendra Rajapaksa, Chief Network Officer of SLT, Priyantha Fernandez (right), Deputy Chief Network Operation Officer of SLT, P. W. Sarath (2nd from left) and DGM-International NW Planning & NW Synergy of SLT, M.G.S.S.M.Bandara (left) also in the picture.

SLT will operate the cable depot in Sri Lanka as a joint venture with a Singapore based cable ship company which is a ship service provider for SEAIOCMA (South East Asia & Indian Ocean Cable Maintenance Agreement). This opportunity was realized as a result of a free port policy declaration and tax concessions offered by the GOSL for MMRP operations at Hambantota.

SEAIOCMA is the international consortium for maintaining the undersea cables. Sri Lanka is an important destination where multiple cable systems are already in operation passing the country. Sri Lanka will be the only Submarine Cable Depot in the South Asian region. Prior to this initiative, Singapore was overlooking the Submarine Cable Depot to facilitate international cable systems. Through this operation in the South Asian region, SLT believes in the possibility of bringing in foreign currency to strengthen the country’s economy in the future.

Magampura Mahinda Rajapaksa Port at Hambantota has been selected to set up a submarine cable depot by the cable consortium with the participation of a number of countries and Sri Lanka will facilitate the cable maintenance ship berth and warehouse facility. SLT has already commenced on the construction work of its Submarine Cable Depot in Hambantota and SEA-ME-WE 5 cable landing station in Matara.

SLT recently announced its partnership of the new SEA-ME-WE 5 undersea submarine cable system expecting to increase by tenfold its international bandwidth capacity for the future requirements of the country as well as the South Asian region. With this global initiative, SLT will further strengthen its position as the only ICT solutions provider in the country having multiple global connectivity options with a gigantic bandwidth capacity that is adequate to cater to the requirements for more than 25 years ahead. This futuristic project is in collaboration with the country's vision for the future to empower the ICT super highway, towards becoming the Wonder of Asia. The SEA-ME-WE 5 project which was commenced with the partnership of 15 global operators has designed a future-ready network that can initially supply more than 24 Terabits per second capability.

Considering the network design, the consortium has identified Sri Lanka to be the location; especially the southern part of Sri Lanka, as a strategic and most suitable location to terminate the cable in between Singapore and Europe (via Saudi Arabia). Although the other Submarine cables land in Colombo (through a branch from the main cables), the landing of SEA-ME-WE 5 cable at this location is strategically the best as it is located in the middle of the system which provides the least latency for signal transmission. While addressing the matters raised by the consortium, SLT selected a location at Browns Hills, Matara to establish the full cable landing station. Landing this international cable at Matara will be a key milestone as well as a landmark for the telecom industry of Sri Lanka as well as the whole country. The SEA-ME-WE 5 submarine cable system will further enhance the uninterrupted connectivity to the world since any redundancies of the existing submarine cable systems (SEA-ME-WE 3 and SEA-ME-WE 4) can be routed through SEA-ME-WE 5 cable system.

The new cable system will enable Sri Lanka to leverage on its strategic marine geographical location in achieving the country’s strategic goals. Moreover this global project will have a positive impact on the overall growth of the country’s economy. On the economic front, a high speed broadband environment will encourage higher GDP, enhanced exports, increased productivity, inward migration and modernizing of other sectors. At all micro and macro-economic levels, it will reduce transaction costs, increase market coverage and competitiveness and create significant opportunities for job creation and income generation. In addition, it will foster economic growth and development through affordable, reliable and seamless global communications.  This initiative will be one of the key enablers in achieving the move towards an inclusive digital economy and a SMART Sri Lanka.

High bandwidth connectivity to information will further unleash multiple benefits for users in the future including high speed, quality and reliability, superior broadband access, private business networking, interactive entertainment services, voip services, distance learning, backhaul capacity for wholesale business with competitive prices and minimal disruption to services leading towards a significantly enhanced customer experience.

The SEA-ME-WE 5 submarine cable system, spanning approximately 20,000 km, will offer a POP to POP solution from Singapore, all the way to Europe via France and Italy. It connects 17 countries altogether, serving as the new platform for future business ICTs. The SEA-ME-WE 5 cable system which is scheduled to commence operations by early 2016 is designed to provide upgradeable transmission facilities by adopting the latest state-of-the-art 100 Gbps WDM coherent technology. When fully loaded, the SEA-ME-WE 5 cable system would be able to carry 24,000 Giga bits per second (24 Tera bits per second); the equivalent of transmitting around 4800 high-definition movies every second.
source : slt 

ශී‍්‍ර ලංකා ටෙලිකොම් දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී ඉදිකෙරේ


ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී සහ සී-මී-වී 5 ගෝලීය මුහුදු සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය මාතරදී ඉදිකිරීම් අරඹයි.
ඒ අනුව ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට දකුණු ආසියාවේ ප‍්‍රථම අති නවීන මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකර මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසි ඇති බව එම සමාගම පවසයි.
ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වන්නා වූ විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මේ පියවර සඳහා ජනාධිපතිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් සමාගමේ කෘතවේදීතාව පළකිරීමට පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා වෙත සමරු ඵලකයක් පිළිගැන්විණි.
විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම නියෝජනය කරමින් එහි සභාපති නිමල් වෙල්ගම, අධ්‍යක්‍ෂවරුන් වන ජයන්ත ධර්මදාස සහ ෂමීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙහිදී අග්නිදිග ආසියාවේ සහ ඉන්දියානු සාගරයේ සංදාම නඩත්තු ගිවිසුම සඳහා නැව් සේවා සැපයුම්කරු වන, සීමාසහිත ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් පෞද්ගලික සමාගමත් සමඟ එක්ව සංදාම තොට කටයුතු කි‍්‍රයාත්මක කරනු ඇත. ශී‍්‍ර ලංකා රජය විසින් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ සංදාම තොට සඳහා නිදහස් තොටුපොළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් බදු සහනත් නිසා මෙම අවස්ථාව උදාකරගත හැකි විය.
අග්නිදිග ආසියා සහ ඉන්දියානු සාගර සංදාම නඩත්තු ගිවිසුම යනු මුහුදු සංදාම නඩත්තු කරනු ලබන ජාත්‍යන්තර සුසංධානයකි. රට පසුකර යන බහුවිධ සමුද්‍රස්ථ සංදාම පද්ධති ගණනාවක් දැනටමත් කි‍්‍රයාත්මක වන ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන ශී‍්‍ර ලංකාව, අග්නිදිග ආසියාවේ එකම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය වේ. මෙම පියවරට පෙර සිංගප්පූරුව ද ජාත්‍යන්තර සංදාම පද්ධතිවලට පහසුකම් සපයනු පිණිස මුහුදු සංදාම තොටක් අධීක්‍ෂණය කර ඇත. මෙම සංදාම පද්ධතිය දකුණු ආසියානු කලාපයේ කි‍්‍රයාත්මක වුව ද එයට අනාගතයේ දී රටේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස විදේශ විනිමය ගෙන ඒමට හැකිවෙනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.
රටවල් ගණනාවක සහභාගිත්වයෙන් යුත් සුසංධානය විසින් ප‍්‍රධාන මුහුදු සංදාම තොටක් පිහිටුවීම සඳහා හම්බන්තොට, මාගම්පුර මහින්ද රාජපක්‍ෂ සංදාම තොට තෝරාගෙන ඇත. එහි සංදාම නඩත්තු සේවා නෞකා නැංගුරම් ලෑමට හා ගබඩා පහසුකම් සඳහා ලංකාව පහසුකම් සලස්වනු ඇත. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දැනටමත් හම්බන්තොට මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය සහ මාතර සී-මී-වී 5 සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. 
රටේ මෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ අනාගත අවශ්‍යතාව සඳහා ජාත්‍යන්තර පුළුල් කලාප සබඳතා ධාරිතාව දස ගුණයකින් වැඩිකිරීමේ අපේක්‍ෂාවෙන් සී-මී-වී 5 නව මුහුදු සංදාම පද්ධතියේ හවුල්කාරිත්වය පිළිබඳ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෑතකදී නිවේදනය කළේය. මෙම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියත් සමඟ වසර විසි පහකටත් වැඩිකාලයක් ඉදිරියට ඇතිවන්නාවූ අවශ්‍යතාවලට පහසුකම් සැපයීමට ප‍්‍රමාණවත් පුළුල් කලාප ධාරිතාව සමඟ බහුවිධ ගෝලීය සබඳතා සපයනු ලබන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම රටේ එකම තොරතුරු සන්නිවේන තාක්‍ෂණ සැපයුම්කරු වශයෙන් තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.
අනාගතයට ගැළපෙන මෙම ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකාව, ආසියාවේ ආශ්චර්ය කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සුපිරි අධිවේගී මාවතක් බලගැන්වීමේ රටේ දැක්මට සමඟාමීව සිදු වනු ඇත. ගෝලීය සන්නිවේදන කි‍්‍රයාකරුවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ සී-මී-වී 5 නව මුහුදු සංදාම ව්‍යාපෘතිය තත්පරයට ගිගා බයිට්ස් 24ට වැඩි සැපයුම් හැකියාවකින් සමන්විත අනාගතයට සූදානම් ජාලයකින් නිර්මාණය වේ.
ජාල නිර්මාණයට අනුකූලව සිංගප්පූරුව සහ යුරෝපය අතර (සවුදි අරාබිය හරහා) සංදාම කෙළවර කිරීමට සුදුසුම ස්ථානය ශී‍්‍ර ලංකාවේ දකුණු ප‍්‍රදේශය බව අදාළ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. වෙනත් සංදාම පද්ධති ශාඛාවක් මඟින් සම්බන්ධ වන අතර ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථාන කොළඹ සහ ගල්කිස්ස ප‍්‍රදේශවල ස්ථාපනය කර ඇතත් සී-මී-වී 5 සංදාම පද්ධතියට ශී‍්‍ර ලංකාව ඍජුවම සම්බන්ධ වන්නේ මාතරදී ඉදිකෙරෙන ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය හරහායි. එමෙන්ම සී-මී-වී 5 පද්ධතියේ මධ්‍යයට වන්නට මෙම මාතර මධ්‍යස්ථාන පිහිටුවීම නිසා සංඥා සම්පේ‍්‍රෂණයේ දී උපාය මාර්ගික වශයෙන් බෙහෙවින්ම වැදගත් වේ. සුසංධානයේදී ආමන්ත‍්‍රණය වූ කරුණු අනුව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය ලෙස මාතර බ‍්‍රවුන්ස් හිල් තෝරාගෙන ඇත.
නව සංදාම පද්ධතිය ශී‍්‍ර ලංකාවට තම උපාය මාර්ගික අරමුණු ඉෂ්ට කරගැනීමෙහිලා භූගෝලීයමය වශයෙන් කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වැදගත් වේ. තවද දිවයිනේ සමස්ත ආර්ථික වර්ධනයට මෙම ගෝලීය ව්‍යාපෘතියෙන් ධනාත්මක බලපෑමක් ඇති කරයි. ආර්ථිකමය වශයෙන් සලකා බලන විට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් වාතාවරණය රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට, අපනයන හා ඵලදායිතාවයේ වර්ධනයට මෙන්ම අනෙකුත් අංශවල නවීකරණයටත් හේතු වනු ඇත. එමඟින් ඉතා විශාල ව්‍යාපාරවල මෙන්ම කුඩා ව්‍යාපාරයන්හිද ගනුදෙනු පිරිවැය පහත බසින අතර වෙළෙඳපොළ තරගකාරිත්වය වර්ධනය වී රැකියා සඳහා මෙන්ම ආදායම උපදවා ගැනීම පිණිස බෙහෝ අවස්ථා උදාවනු ඇත. මීට අමතරව මිල පහසු විශ්වාසනීය අඛණ්ඩ සන්නිවේදන සබඳතා රටේ ආර්ථික සංවර්ධනය දිරිමත් කරයි.
පාරිභෝගික අත්දැකීම් සැලකිය යුතු අන්දමින් වර්ධනය කිරීමට මඟපෙන්වන අධිවේගී, උසස් ගුණාත්මක භාවයකින් යුත් විශ්වසනීය සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් ප‍්‍රවේශ, පෞද්ගලික ව්‍යාපාරික ජාලයන්, අන්තර් කි‍්‍රයාකාරි ප‍්‍රාසාංගික සේවාවන්, දුරස්ථ අධ්‍යාපනය සහ තරගකාරි මිලට තොග විකුණුම් ව්‍යාපාර සඳහා බැක්හෝල් ධාරිතාව සැපයීම සහ බාධා අවම සේවාවන් සැපයීම ඇතුළුව තොරතුරු සඳහා පුළුල් කලාප සබඳතා අනාගතයේදී පාරිභෝගිකයන්ට සපයන්නා වූ බහුවිධ ප‍්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරනු ඇත. ආසන්න වශයෙන් කිලෝ මීටර් 20,000ක් විහිදෙන සී-මී-වී 5 අති නවීන මුහුදු සංදාම පද්ධතිය සිංගප්පූරුවේ සිට ප‍්‍රංශය සහ ඉතාලිය හරහා යුරෝපයට POP විසඳුම් ලබාදෙනු ඇත. එය අනාගත ව්‍යාපාරික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය සඳහා පොදු ප‍්‍රතිපත්තියක් අනුව කටයුතු කරමින් රටවල් 17ක් එකිනෙකට සම්බන්ධ කරයි. 2016 මුල් භාගයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත  සී-මී-වී 5 මුහුදු සංදාම පද්ධතිය තත්පරයට ගිගා බයිට්ස් 100 අති නවීන තාක්‍ෂණය උපයෝගි කරගනිමින් උසස් තත්ත්වයේ සම්පේ‍්‍රෂණ පහසුකම් සැපයීම පිණිස නිර්මාණය කර තිබේ. සම්පූර්ණයෙන් ම නිම වූ පසු සී.මී.වී 5 පද්ධතියට තත්පරයට ගිගා බයිට්ස් 24,000ක් හෙවත් තත්පරයට ටෙරා බිට්ස් 24ක වේගයකින් කි‍්‍රයාත්මක වනු ඇත. එය සෑම තත්පරයකට ම high definietion movies 4,800ක් සමීපේ‍්‍රෂණය කිරීමේ වේගයට සමානය.

Source : http://sinhala.news.lk/fetures/item/353-2014-04-02

Post a Comment

 
Copyright © 2014 ikman.lk | Web Hosting Web Design and Domain Services in Sri Lanka Shared by WpCoderX