BREAKING NEWS

Saturday, April 26, 2014

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් තත්පරයට MB 100 අධිවේගී FTTH බ්‍රොaඩ්බෑන්ඩ්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තත්පරයට මෙගා බයිට්‌ස්‌
100 අධිවේගී FTTH බ්‍රොaඩ්බෑන්ඩ් සේවා හඳුන්වා දෙයි


දේශයේ ජාතික තොරතුරු සංනිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට බ්‍රොaඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප්‍රධාන වෙළෙඳපොළ ආවරණය කරමින් දිවයින තුළ ප්‍රථම FTTH බ්‍රොaඩ්බෑන්ඩ් සේවා ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, දිවයිනේ ප්‍රධාන සන්නිවේදන යටිතල පහසුකම් ජාල ක්‍රියාකරු වශයෙන්, FTTH තාක්‍ෂණය ඔස්‌සේ ඉතා අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් සේවා හඳුන්වාදුන් විට මහල් රාශියකින් සමන්විත ගොඩනැඟිලි ඇතුළු නිවාස, ව්‍යාපාර, රාජ්‍ය අංශය, ප්‍රවාහකයින් සහ අන්තර්ජාල සැපයුම්කරුවනට තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 ලබාගත වේගයකින් අන්තර්ජාලයට පිවිසිය හැකි බව සමාගම විශ්වාස කරයි.

FTTH තාක්‍ෂණය පාදක කරගත් බ්‍රොaඩ්බෑන්ඩ් සේවා සහ Peo TV මගින් හයි ඩෙෆsනිෂන් ටෙලිවිෂන් සේවා වාණිජමය වශයෙන් පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට පෙර නාරාහේන්පිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් කාර්යාලයේදී ප්‍රථම වරට එහි සභාපති ලලිත් වීරතුංග මහතාට සහ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 වාර්තාගත වේගයකින් ප්‍රදර්ශනය කරනු ලැබීය.

FTTH සබඳතා මගින් වෙබ් මාස්‌ටර්, වෙබ් චෑම්ප් සහ වෙබ් ලයිෆa ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රොaඩ්බෑන්ඩ් පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 බාගත වේගයක්‌ද වෙබ් ෆeඩ්ලි, වෙබ් සර්ෆර් සහ වෙබ්ප්‍රොa පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස්‌ 50 බාගත වේගයක්‌ද සපයන අතර දැනට සපයනු ලැබ ඇති Peo Tv පැකේජ සඳහා HD නාළිකා සපයනු ඇත.

මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොව ජයග්‍රහණය කිරීමට බලගන්වන පුරවැසියන් නිර්මාණය කරන සහ ඔවුනට වඩාත් යහපත් අනාගතයක්‌ සඳහා දොරගුළු විවෘත කරන යතුර තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය බවත් වසර 150 කට වැඩි සේවා කාලයක්‌ සහිත දිවයිනේ පුරෝගාමී විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙවැනි තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් නිසැකයෙන්ම රටේ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ආධාරවනු ඇති බවටත් විශ්වාසය පළ කළේය. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවද රටේ සියලු ජනතාවට උසස්‌ ජීවන තත්ත්වයක්‌ ලබාදීමයි. විදුලි සංදේශ ක්‍ෂේත්‍රය ප්‍රාසාංගික හා සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයට පමණක්‌ නොව අධ්‍යාපනික අරමුණු සඳහාද අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිදුවන්නා වූ මෙම සියලු සංවර්ධනයන් ශ්‍රී ලංකාවට දැනුම පිළිබඳ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වීමට සහාය වන බැවින් මෙරට අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සුබ පතන බවත් වීරතුංග මහතා පැවසීය.

රටක යටිතල පහසුකම් ජාලය එහි අතිශයින්ම වැදගත් වත්කමක්‌ වන බැවින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනිSමට එය උපයෝගි කරගතයුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසීය. අද ලොව වටා දත්ත සඳහා පවතින ඉල්ලුම වර්ධනය වෙමින් පවතී. ඇතැම් විට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කර්මාන්තය ගෝලීය ආර්ථිකය තුළ වේගවත්ම පරිවර්තනයක්‌ අත්විඳින්නක්‌ විය හැකිය. රටතුළ සංවර්ධනයක්‌ ඇතිවෙමින් පවතින මෙවැනි අවධියක කර්මාන්තමය මට්‌ටමේ සංවර්ධනයකට ශ්‍රී ලංකා ටෙලිකොම්හි සක්‍රීය දායකත්වය බෙහෙවින්ම අවශ්‍ය කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම FTTH තාක්‍ෂණ ව්‍යාප්ත කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක්‌ වෙතැයි විශ්වාස කරන බව අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.

සංස්‌කරණය -
අසෝක වන්නිආරච්චි - Divaina.com


SLT Launches Revolutionary 100 Mbps FTTH Ultra-Fast Broadband in Sri Lanka. (Sri Lanka Telecom)

Friday, April 25, 2014

Sri Lankan brothers become world's youngest app developers ever

youngest ever app developers
Tow sons of mother Sri Lanka , aged just 9 and 12 have made historic record being world's youngest app developers ever.

Mihil and Ruvin Suriyappreuma have published two apps on the Google Play Store under the brand “RAMPS” (Ruvin And Mihil – Play Smart). CoolTimes is a multiplication app described as “A fun way of learning multiplication for kids”, whilst FamilyPhoto is a photo album app.

The brothers, who both study at Gateway College in Colombo have also published an app specifically for their schoolmates.  All three apps are free to download.

According to the Daily FT, the previous youngest developers were a pair of brothers aged 10 and 12 who produced one IOS app for Apple devices.  That makes Mihil and Ruvin the youngest yet, and it is certainly a bright sign for Sri Lanka’s future in the tech business – and a very cute story.  Although two young men who already seem to have pretty clear ideas about life probably wouldn’t want it described like that.


Cool Time Description
A fun way of learning multiplication for kids.
Can multiply any two numbers.
Optimized for note 3.
Can customize colors.
Have Fun !
Version 1 published on 31-March-2014
Download CoolTimes here.


Family Photo Description
A fun album for the whole family
You can add names and photos by clicking the numbers on settings page.
Show it off to your friends displaying your entire family in one hand!
Optimized for note 3.
HAVE FUN !
Version 1 published on 31-March-2014
Download FamilyPhoto here.

ලෝකයේ ලාබාලතම ඇප් ඩිවලොපර්ස් ලෙස ශ්‍රී ලංකාවෙ වයසින් අවුරුදු 9 වන මිහිල් සූරියප්පෙරුම සහ වයසින් අවුරුදු 12 වන රුවින් සූරියප්පෙරුම

ලෝකයේ ලාබාලතම ඇප් ඩිවලොපර්ස් ලෙස ශ්‍රී ලංකාවෙ වයසින් අවුරුදු 9 වන මිහිල් සූරියප්පෙරුම සහ වයසින් අවුරුදු 12 වන රුවින් සූරියප්පෙරුම ඉතිහසයට එක්වේයි

ශ්‍රී ලංකා මාතාවගෙ මෙම පුතුන් දෙදෙනා ගේට් වේ ජාත්‍යන්තර පාසලෙ ඉගනුම ලබන අතර තම සහොදර සිසු සිසුවියන් වෙනුවෙන් ඔව්න්ගෙ  CoolTimes සහ  FamilyPhoto ඇප්ස් දෙකක් ගූගල් ඇප්ස් එකත්ව Google play store වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට සලස්වා අත.




Monday, April 21, 2014

As Nokia's acquisition nears completion, 'Microsoft Mobile' division likely in the works

Microsoft has assured Nokia customers that the ongoing acquisition deal won’t affect the privacy aspect of users' data. In a letter addressing the Nokia customers, Microsoft also confirmed that Nokia’s buyout deal will close this month. In addition, Microsoft revealed that it is starting a new division called “Microsoft Mobile”, wherein it will keep the assets of Nokia it has acquired.
Last year, Microsoft bought Nokia’s Devices & Services business, licenses to Nokia’s patents, and license and use of Nokia’s mapping services. The $7.2 billion dollar deal was expected to close last month, but got delayed. As the deal will close, Nokia is expected to announce a new CEO as well.

Sunday, April 20, 2014

ගුවනේදී දෝෂයට ලක් වූ මැලේසියානු යානයක් නිරුපද්‍රිතව යළි ත් මැලේසියාවට

indianexpress.com
ගුවනේදී දෝෂයට ලක් වූ මැලේසියානු යානයක් නිරුපද්‍රිතව යළි ත් මැලේසියාවට.

පුද්ගලයින් 166 දෙනෙකු රැගත් ඵ්‍ය 192 දරන මැලේසියානු ගුවන් යානයක් නිරුපද්‍රිතව ක්වාලාලම්පූර් ගුවන්තොටුපො)කඑතට ගොඩ බස්වා තිබේ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත් වූ අදා)කඑත යානයේ ගොඩබැස්වීමේ උපකරණවල ඇති වූ කාර්මික දෝෂයක් නිසා එය හදිසියේ ම ගොඩ බස්වා ඇති බව ය සිද්ධිය සැල වීමත් සමග ගුවන්තොටුපො)කඑත කරා යමින් සිටින අතරතුර වැඩ බලන මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස පවසා තිබේ

සියල්ලන් ම නිරුපද්‍රිතව ගොඩ බස්වා ඇත

මැලේසියානු ගුවන් සමාගම විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ මගීන් 159 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7ක රැගත් බෝයින් 737-800 දරන යානය පිටත් වූ සැනින් එහි ගොඩ බැස්වීමේ උපකණවල කාර්මික දෝෂයක් හට ගෙන ඇති බව ය

ඵ්‍ය192 යානය ගොඩ බැස්වීමට පෙර ක්වාලාලම්පූර් ගුවන්තොටුපො)කඑත අවට කැරකෙමින් තිබී ඇති බව සජීව ගුවන් ගමනාගමන පෙන්නුම් කරන  වෙබ් අඩවියේ පෙන්නුම් කර තිබේ

කේසේවෙතත් ගිනි නීවීම් ඒකක හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ගුවන්තොටුපො)කඑත පර්යන්තයේ සූදානමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරට ත් වාර්තා කර තිබේ

මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය මාර්තු 8 වන දා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසාර කරමින් තිබියදී පුද්ගලයින් 239ක් සමග ඵ්‍ය370 යානය අබිරහස් ලෙස අතුරුදන්ව තිබියදී ය.

Source : http://srilankanmirror.com/

More news on Malaysia Airlines Flight 192 http://goo.gl/kuYGUb



Malaysia Airlines Flight 370

Malaysia Airlines Flight 370 (MH370/MAS370)[a] was a scheduledinternational passenger flight from Kuala Lumpur to Beijing that lost contact with air traffic control[2] on 8 March 2014 at 01:20 MYT,[b] less than an hour after takeoff. At 07:24, Malaysia Airlines (MAS) reported the flight missing.[4]The aircraft, a Boeing 777-200ER, was carrying 12 Malaysian crew members and 227 passengers from 14 nations.[5]
A multinational search and rescue effort, later reported as the largest in history,[6] began in the Gulf of Thailand and the South China Sea.[7][8] Within a few days, the search was extended to the Strait of Malacca and Andaman Sea.[9][10][11] On 15 March, based on military radar data and radio "pings" between the aircraft and an Inmarsat satellite, investigators concluded that the aircraft had headed west across the Malay Peninsula, then continued on a northern or southern track for approximately seven hours.[12][13][14] The search in the South China Sea was abandoned.[15] Three days later, theAustralian Maritime Safety Authority began searching the southern part of the Indian Ocean.
On 24 March, the Malaysian government confirmed two independently made analyses by the British Air Accidents Investigation Branch (AAIB) and Inmarsat, and concluded "beyond any reasonable doubt" that the aircraft had gone down in the southern part of the Indian Ocean with no survivors. Earlier search areas were abandoned and all search efforts are being concentrated on the Australian-led area.[16][17][18] There has been no confirmation of any flight debris[19][20][21][22][23] and no crash site has been found.[24]

Get in touch 






යානය කඩාවැටී නෑ කොහේට හරි ගොඩබස්වලා

අතුරුදන් වූ මැලේසියානු MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැති බවත් එම යානය කිනම් හෝ ස්ථානයකට ගොඩබස්වා ඇති බවත් මෙහෙයුම් වල නිරතවී සිටින නිලධාරීන් ප්‍රකාශ කරයි.


මේ පුවතත් යානය පිලිබඳ බලාපොරොත්තු නැවත වාරයක් නෂ්ට වී ඇත. සෝදිසි මෙහෙයුම් සඳහා කෝටි ගණනක මුදල් වැය කිරීමෙන් පසුව මෙහෙයුම්වල නිරතවූ නිලධාරීන් පවසන්නේ තමන් වැරදි ස්ථානයක යානය සෙවූ බවයි. තවද අදාල මැලේසියානු යානය අතුරුදහන්වී දින 45 ක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධව කිසිඳු තොරතුරක් සොයාගෙන නැත.

කෙසේවූවත් මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් අබ්දුල් රසාක් පවසා සිටියේ යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවයි. කිසිඳු තොරතුරක් නොමැතිව එලෙස වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධව චීන ජනතාව අප්‍රසාදය පල කර අතර තම අතුරුදහන්වූ පවුල්වල සාමාජිකයින් සම්බන්ධව ඇත්තේ තවමත් පිළිතුරක් නොමැති ප්‍රශ්නයකි.

මේ අතර වාරයේ අතුරුදන් වූ MH370 යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට මැලේසියානු රජය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මැලේසියානු රජය අතුරුදහන්වූ යානය සම්බන්ධව මේ සිදුකරනු ලබන මතභේදාත්මක ප්‍රතිපත්තිය පිලිබඳ සියල්ලන්ගේම අවධානය මතුවී ඇති බවට කිසිඳු සැකයක් නැත.

Source mawbima.lk 23-04-2014

Sheet metal with rivets that washed ashore in Western Australia is NOT wreckage from missing flight MH370, officials confirm - 24-04-2014

Read more: http://www.dailymail.co.uk/news/article-2611137/Have-MH370-parts-washed-ashore-Western-Australia-examine-unidentified-material-links-missing-Malaysian-plane.html#ixzz2zlysskDi

1 South Korea ferry
The South Korean ferry MV Sewol (Korean세월호Hanja歲月號)capsized on 16 April 2014. It was carrying 476 people, mostly secondary school students from Danwon High School (Ansan City) who were travelling from Incheon to Jeju.[5] The 6,825-ton vessel sent a distress signal from about 2.7 kilometres (1.7 mi) off Gwanmaedo Island at 08:58 Korea Standard Time (23:58 UTC, 15 April 2014).


News updates : http://goo.gl/SnNT2M


Ten dead after tractor falls into ZD canal in Aluthoya , Aralaganwila, Sri Lanka

Thursday, April 17, 2014

SLT inaugurates S.Asia’s 1st Submarine Cable Depot and SEA-ME-WE 5 undersea cable’s full landing station construction in Sri Lanka


SLT will build, operate and manage the cable depot in Sri Lanka as a joint venture with a Singapore based cable ship company in Hambantota port.

SLT starts construction work on global project, SEA-ME-WE 5 undersea cable system’s full landing station in Matara, Sri Lanka.

SLT to adopt the latest state-of-the-art 100 Gbps technology
Sri Lanka will be the most preferred destination in the region for BPO and Data Center operations.

Sri Lanka Telecom (SLT), the National ICT Solutions Provider is proud to announce that it has been given the opportunity to build, operate and manage South Asia’s first state-of-the-art Submarine Cable Depot in Magampura Mahinda Rajapaksa Port (MMRP) at Hambantota. As a token of the company’s appreciation and gratitude to His Excellency Mahinda Rajapaksa the President of the Democratic Socialist Republic of Sri Lanka, for his guidance and support towards achieving this significant milestone for Sri Lanka, the company presented him with an appreciation plaque at the Carlton House at Tangalle recently. The presentation ceremony was attended by several VIPs including Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunications and IT, Hon. Dullas Alahapperuma – Minister of Youth Affairs and Skills Development and Hon. Namal Rajapaksa – Member of Parliament. Representing SLT, Mr. Nimal Welgama – Chairman, Mr. Jayantha Dharmadasa – Director, Mr. Shameendra Rajapaksa – Director, Mr. Lalith De Silva - Group Chief Executive Officer as well as senior officials of SLT were also present at the occasion.



His Excellency Mahinda Rajapaksa the President of the Democratic Socialist Republic of Sri Lanka receiving the token of appreciation from Chairman-SLT, Nimal Welgama and Group CEO-SLT, Lalith De Silva at the Carlton House at Tangalle recently. Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunications and IT, Director-SLT, Shameendra Rajapaksa, Chief Network Officer of SLT, Priyantha Fernandez (right), Deputy Chief Network Operation Officer of SLT, P. W. Sarath (2nd from left) and DGM-International NW Planning & NW Synergy of SLT, M.G.S.S.M.Bandara (left) also in the picture.

SLT will operate the cable depot in Sri Lanka as a joint venture with a Singapore based cable ship company which is a ship service provider for SEAIOCMA (South East Asia & Indian Ocean Cable Maintenance Agreement). This opportunity was realized as a result of a free port policy declaration and tax concessions offered by the GOSL for MMRP operations at Hambantota.

SEAIOCMA is the international consortium for maintaining the undersea cables. Sri Lanka is an important destination where multiple cable systems are already in operation passing the country. Sri Lanka will be the only Submarine Cable Depot in the South Asian region. Prior to this initiative, Singapore was overlooking the Submarine Cable Depot to facilitate international cable systems. Through this operation in the South Asian region, SLT believes in the possibility of bringing in foreign currency to strengthen the country’s economy in the future.

Magampura Mahinda Rajapaksa Port at Hambantota has been selected to set up a submarine cable depot by the cable consortium with the participation of a number of countries and Sri Lanka will facilitate the cable maintenance ship berth and warehouse facility. SLT has already commenced on the construction work of its Submarine Cable Depot in Hambantota and SEA-ME-WE 5 cable landing station in Matara.

SLT recently announced its partnership of the new SEA-ME-WE 5 undersea submarine cable system expecting to increase by tenfold its international bandwidth capacity for the future requirements of the country as well as the South Asian region. With this global initiative, SLT will further strengthen its position as the only ICT solutions provider in the country having multiple global connectivity options with a gigantic bandwidth capacity that is adequate to cater to the requirements for more than 25 years ahead. This futuristic project is in collaboration with the country's vision for the future to empower the ICT super highway, towards becoming the Wonder of Asia. The SEA-ME-WE 5 project which was commenced with the partnership of 15 global operators has designed a future-ready network that can initially supply more than 24 Terabits per second capability.

Considering the network design, the consortium has identified Sri Lanka to be the location; especially the southern part of Sri Lanka, as a strategic and most suitable location to terminate the cable in between Singapore and Europe (via Saudi Arabia). Although the other Submarine cables land in Colombo (through a branch from the main cables), the landing of SEA-ME-WE 5 cable at this location is strategically the best as it is located in the middle of the system which provides the least latency for signal transmission. While addressing the matters raised by the consortium, SLT selected a location at Browns Hills, Matara to establish the full cable landing station. Landing this international cable at Matara will be a key milestone as well as a landmark for the telecom industry of Sri Lanka as well as the whole country. The SEA-ME-WE 5 submarine cable system will further enhance the uninterrupted connectivity to the world since any redundancies of the existing submarine cable systems (SEA-ME-WE 3 and SEA-ME-WE 4) can be routed through SEA-ME-WE 5 cable system.

The new cable system will enable Sri Lanka to leverage on its strategic marine geographical location in achieving the country’s strategic goals. Moreover this global project will have a positive impact on the overall growth of the country’s economy. On the economic front, a high speed broadband environment will encourage higher GDP, enhanced exports, increased productivity, inward migration and modernizing of other sectors. At all micro and macro-economic levels, it will reduce transaction costs, increase market coverage and competitiveness and create significant opportunities for job creation and income generation. In addition, it will foster economic growth and development through affordable, reliable and seamless global communications.  This initiative will be one of the key enablers in achieving the move towards an inclusive digital economy and a SMART Sri Lanka.

High bandwidth connectivity to information will further unleash multiple benefits for users in the future including high speed, quality and reliability, superior broadband access, private business networking, interactive entertainment services, voip services, distance learning, backhaul capacity for wholesale business with competitive prices and minimal disruption to services leading towards a significantly enhanced customer experience.

The SEA-ME-WE 5 submarine cable system, spanning approximately 20,000 km, will offer a POP to POP solution from Singapore, all the way to Europe via France and Italy. It connects 17 countries altogether, serving as the new platform for future business ICTs. The SEA-ME-WE 5 cable system which is scheduled to commence operations by early 2016 is designed to provide upgradeable transmission facilities by adopting the latest state-of-the-art 100 Gbps WDM coherent technology. When fully loaded, the SEA-ME-WE 5 cable system would be able to carry 24,000 Giga bits per second (24 Tera bits per second); the equivalent of transmitting around 4800 high-definition movies every second.
source : slt 

ශී‍්‍ර ලංකා ටෙලිකොම් දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී ඉදිකෙරේ


ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී සහ සී-මී-වී 5 ගෝලීය මුහුදු සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය මාතරදී ඉදිකිරීම් අරඹයි.
ඒ අනුව ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට දකුණු ආසියාවේ ප‍්‍රථම අති නවීන මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකර මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසි ඇති බව එම සමාගම පවසයි.
ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වන්නා වූ විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මේ පියවර සඳහා ජනාධිපතිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් සමාගමේ කෘතවේදීතාව පළකිරීමට පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා වෙත සමරු ඵලකයක් පිළිගැන්විණි.
විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම නියෝජනය කරමින් එහි සභාපති නිමල් වෙල්ගම, අධ්‍යක්‍ෂවරුන් වන ජයන්ත ධර්මදාස සහ ෂමීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙහිදී අග්නිදිග ආසියාවේ සහ ඉන්දියානු සාගරයේ සංදාම නඩත්තු ගිවිසුම සඳහා නැව් සේවා සැපයුම්කරු වන, සීමාසහිත ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් පෞද්ගලික සමාගමත් සමඟ එක්ව සංදාම තොට කටයුතු කි‍්‍රයාත්මක කරනු ඇත. ශී‍්‍ර ලංකා රජය විසින් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ සංදාම තොට සඳහා නිදහස් තොටුපොළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් බදු සහනත් නිසා මෙම අවස්ථාව උදාකරගත හැකි විය.
අග්නිදිග ආසියා සහ ඉන්දියානු සාගර සංදාම නඩත්තු ගිවිසුම යනු මුහුදු සංදාම නඩත්තු කරනු ලබන ජාත්‍යන්තර සුසංධානයකි. රට පසුකර යන බහුවිධ සමුද්‍රස්ථ සංදාම පද්ධති ගණනාවක් දැනටමත් කි‍්‍රයාත්මක වන ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන ශී‍්‍ර ලංකාව, අග්නිදිග ආසියාවේ එකම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය වේ. මෙම පියවරට පෙර සිංගප්පූරුව ද ජාත්‍යන්තර සංදාම පද්ධතිවලට පහසුකම් සපයනු පිණිස මුහුදු සංදාම තොටක් අධීක්‍ෂණය කර ඇත. මෙම සංදාම පද්ධතිය දකුණු ආසියානු කලාපයේ කි‍්‍රයාත්මක වුව ද එයට අනාගතයේ දී රටේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස විදේශ විනිමය ගෙන ඒමට හැකිවෙනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.
රටවල් ගණනාවක සහභාගිත්වයෙන් යුත් සුසංධානය විසින් ප‍්‍රධාන මුහුදු සංදාම තොටක් පිහිටුවීම සඳහා හම්බන්තොට, මාගම්පුර මහින්ද රාජපක්‍ෂ සංදාම තොට තෝරාගෙන ඇත. එහි සංදාම නඩත්තු සේවා නෞකා නැංගුරම් ලෑමට හා ගබඩා පහසුකම් සඳහා ලංකාව පහසුකම් සලස්වනු ඇත. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දැනටමත් හම්බන්තොට මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය සහ මාතර සී-මී-වී 5 සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. 
රටේ මෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ අනාගත අවශ්‍යතාව සඳහා ජාත්‍යන්තර පුළුල් කලාප සබඳතා ධාරිතාව දස ගුණයකින් වැඩිකිරීමේ අපේක්‍ෂාවෙන් සී-මී-වී 5 නව මුහුදු සංදාම පද්ධතියේ හවුල්කාරිත්වය පිළිබඳ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෑතකදී නිවේදනය කළේය. මෙම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියත් සමඟ වසර විසි පහකටත් වැඩිකාලයක් ඉදිරියට ඇතිවන්නාවූ අවශ්‍යතාවලට පහසුකම් සැපයීමට ප‍්‍රමාණවත් පුළුල් කලාප ධාරිතාව සමඟ බහුවිධ ගෝලීය සබඳතා සපයනු ලබන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම රටේ එකම තොරතුරු සන්නිවේන තාක්‍ෂණ සැපයුම්කරු වශයෙන් තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.
අනාගතයට ගැළපෙන මෙම ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකාව, ආසියාවේ ආශ්චර්ය කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සුපිරි අධිවේගී මාවතක් බලගැන්වීමේ රටේ දැක්මට සමඟාමීව සිදු වනු ඇත. ගෝලීය සන්නිවේදන කි‍්‍රයාකරුවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ සී-මී-වී 5 නව මුහුදු සංදාම ව්‍යාපෘතිය තත්පරයට ගිගා බයිට්ස් 24ට වැඩි සැපයුම් හැකියාවකින් සමන්විත අනාගතයට සූදානම් ජාලයකින් නිර්මාණය වේ.
ජාල නිර්මාණයට අනුකූලව සිංගප්පූරුව සහ යුරෝපය අතර (සවුදි අරාබිය හරහා) සංදාම කෙළවර කිරීමට සුදුසුම ස්ථානය ශී‍්‍ර ලංකාවේ දකුණු ප‍්‍රදේශය බව අදාළ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. වෙනත් සංදාම පද්ධති ශාඛාවක් මඟින් සම්බන්ධ වන අතර ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථාන කොළඹ සහ ගල්කිස්ස ප‍්‍රදේශවල ස්ථාපනය කර ඇතත් සී-මී-වී 5 සංදාම පද්ධතියට ශී‍්‍ර ලංකාව ඍජුවම සම්බන්ධ වන්නේ මාතරදී ඉදිකෙරෙන ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය හරහායි. එමෙන්ම සී-මී-වී 5 පද්ධතියේ මධ්‍යයට වන්නට මෙම මාතර මධ්‍යස්ථාන පිහිටුවීම නිසා සංඥා සම්පේ‍්‍රෂණයේ දී උපාය මාර්ගික වශයෙන් බෙහෙවින්ම වැදගත් වේ. සුසංධානයේදී ආමන්ත‍්‍රණය වූ කරුණු අනුව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය ලෙස මාතර බ‍්‍රවුන්ස් හිල් තෝරාගෙන ඇත.
නව සංදාම පද්ධතිය ශී‍්‍ර ලංකාවට තම උපාය මාර්ගික අරමුණු ඉෂ්ට කරගැනීමෙහිලා භූගෝලීයමය වශයෙන් කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වැදගත් වේ. තවද දිවයිනේ සමස්ත ආර්ථික වර්ධනයට මෙම ගෝලීය ව්‍යාපෘතියෙන් ධනාත්මක බලපෑමක් ඇති කරයි. ආර්ථිකමය වශයෙන් සලකා බලන විට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් වාතාවරණය රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට, අපනයන හා ඵලදායිතාවයේ වර්ධනයට මෙන්ම අනෙකුත් අංශවල නවීකරණයටත් හේතු වනු ඇත. එමඟින් ඉතා විශාල ව්‍යාපාරවල මෙන්ම කුඩා ව්‍යාපාරයන්හිද ගනුදෙනු පිරිවැය පහත බසින අතර වෙළෙඳපොළ තරගකාරිත්වය වර්ධනය වී රැකියා සඳහා මෙන්ම ආදායම උපදවා ගැනීම පිණිස බෙහෝ අවස්ථා උදාවනු ඇත. මීට අමතරව මිල පහසු විශ්වාසනීය අඛණ්ඩ සන්නිවේදන සබඳතා රටේ ආර්ථික සංවර්ධනය දිරිමත් කරයි.
පාරිභෝගික අත්දැකීම් සැලකිය යුතු අන්දමින් වර්ධනය කිරීමට මඟපෙන්වන අධිවේගී, උසස් ගුණාත්මක භාවයකින් යුත් විශ්වසනීය සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් ප‍්‍රවේශ, පෞද්ගලික ව්‍යාපාරික ජාලයන්, අන්තර් කි‍්‍රයාකාරි ප‍්‍රාසාංගික සේවාවන්, දුරස්ථ අධ්‍යාපනය සහ තරගකාරි මිලට තොග විකුණුම් ව්‍යාපාර සඳහා බැක්හෝල් ධාරිතාව සැපයීම සහ බාධා අවම සේවාවන් සැපයීම ඇතුළුව තොරතුරු සඳහා පුළුල් කලාප සබඳතා අනාගතයේදී පාරිභෝගිකයන්ට සපයන්නා වූ බහුවිධ ප‍්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරනු ඇත. ආසන්න වශයෙන් කිලෝ මීටර් 20,000ක් විහිදෙන සී-මී-වී 5 අති නවීන මුහුදු සංදාම පද්ධතිය සිංගප්පූරුවේ සිට ප‍්‍රංශය සහ ඉතාලිය හරහා යුරෝපයට POP විසඳුම් ලබාදෙනු ඇත. එය අනාගත ව්‍යාපාරික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය සඳහා පොදු ප‍්‍රතිපත්තියක් අනුව කටයුතු කරමින් රටවල් 17ක් එකිනෙකට සම්බන්ධ කරයි. 2016 මුල් භාගයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත  සී-මී-වී 5 මුහුදු සංදාම පද්ධතිය තත්පරයට ගිගා බයිට්ස් 100 අති නවීන තාක්‍ෂණය උපයෝගි කරගනිමින් උසස් තත්ත්වයේ සම්පේ‍්‍රෂණ පහසුකම් සැපයීම පිණිස නිර්මාණය කර තිබේ. සම්පූර්ණයෙන් ම නිම වූ පසු සී.මී.වී 5 පද්ධතියට තත්පරයට ගිගා බයිට්ස් 24,000ක් හෙවත් තත්පරයට ටෙරා බිට්ස් 24ක වේගයකින් කි‍්‍රයාත්මක වනු ඇත. එය සෑම තත්පරයකට ම high definietion movies 4,800ක් සමීපේ‍්‍රෂණය කිරීමේ වේගයට සමානය.

Source : http://sinhala.news.lk/fetures/item/353-2014-04-02
 
Copyright © 2014 ikman.lk | Web Hosting Web Design and Domain Services in Sri Lanka Shared by WpCoderX